ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියට අයදුම්පත් කැඳවයි

February 23, 2024 - 10:09 AM
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් ඩයලොග් අසියාටා සමාගමේ පුර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් පවත්වනු ලබන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

මෙම තරගාවලිය කාන්තා සහ පිරිමි ලෙස අදිර දෙකක් යටතේ පැවැත්වීමට නියමිතයි.

පළමු අදියර පළාත් මට්ටමින් ද දෙවන අදියර ජාතික මට්ටමින් ද පැවැත්වෙනවා.

තරගාවලිය සම්බන්ධ තොරතුරු පහතින්
(lknews.lk)