දකුණු පළාත් ගුරු සේවයට බඳවා ගත් උපාධිධාරීන් 224 දෙනෙක්ට පත්වීම්

July 18, 2024 - 10:35 AM
දකුණු පළාත් ගුරු සේවය සඳහා බඳවා ගත් උපාධිධාරීන් 224 දෙනෙක්ට පත්වීම් ප්‍රදානය කර තිබෙනවා.

ඒ, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ හතරවන අදියර යටතේ මෙම පත්වීම් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)