වයඹට සහ දකුණට නව ආණ්ඩුකාරවරු පත් කරයි

May 02, 2024 - 1:24 PM
ජනාධිපතිවරයා විසින් වයඹ සහ දකුණු පළාතට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් පත් කර තිබෙනවා.

ඒ අනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කර ඇති බව සඳහන්.

එමෙන්ම වයඹ පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා පත් කර තිබෙනවා.

(lknews)