ස්වර්ණ නාඩු සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනයට අනුමැතිය
November 20, 2024 - 6:55 PM
කෙටිකාලීන සහල් හිඟයට විසදුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බවයි.
ඒ අනුව ස්වර්ණ නාඩු සහල් තොගයක් එලෙස ආනයනය කිරීමට නියමිතව තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.
(lknews.lk)