ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට අනුමැතිය

November 20, 2024 - 11:38 AM
ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට ඊයේ (19) අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහායි.

(lknews.lk)