අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට අනුමැතිය

January 18, 2024 - 12:22 PM
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රතිව්‍යුහගත කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබෙනවා.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)