අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් වෙයි

April 11, 2024 - 10:27 AM
එළඹෙන 15 වැනි සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ පිළිබඳව නිවේදනයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා නිකුත් කර ඇති බව වාර්තා වනවා.
 
මෙයට හේතුව වී ඇත්තේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය එදිනට යෙදී තිබීමයි.


(lknews.lk)