ආජන්ටිනාවේ දරිද්‍රතා මට්ටම ඉහළට

February 19, 2024 - 11:16 AM
ආජන්ටිනාවේ දරිද්‍රතාවය ජනවාරි මාසයේදී 57.4% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය අවම වශයෙන් වසර 20ක් තුළ වාර්තා වූ ඉහළම දරිද්‍රතාව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජේවියර් මිලේ ජනපති ධූරයට පත්වීමත් සමඟ ඩොලරයට සාපේක්ෂව 54% කින් පෙසෝ මුදල් ඒකකය අවප්‍රමාණය කිරීමෙන් ඇති වූ මිල ඉහළ යාම නිසාවෙන් මෙම තත්වය හටගෙන තිබෙනවා.
(LKNEWS)