සමාජ මාධ්‍යයේ හුවමාරුවන අසත්‍ය තොරතුරු ගැන යුද හමුදාවෙන් නිවේදනයක්
June 22, 2025 - 2:34 PM
සමාජ මාධ්‍ය ඔස්සේ යුද හමුදාව සම්බන්ධව පැතිර යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
යුද හමුදාව විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වන්නේ ලියකියවිලි මඟින් ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව වංචාකාරි ලෙස නිළධාරීන් කිහිපදෙනෙක් පෞද්ගලික හේතු මත යුද හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය වන බවයි.
විවිධ පාර්ශව තමන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් වගකීම් විරහිතව වැරදි තොරතුරු සමාජගත කරමින් සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
(lknews.lk)