ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරගය අදයි

September 09, 2023 - 9:40 AM
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම සමඟයි.

එම තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද (09) පස්වරු 03ට පැවැත්වීමට නියමිතයි.
(lknews.lk)