ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී

March 26, 2024 - 10:39 PM
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

එම තරගාවලිය එළඹෙන ජුලි 19 වනදා සිට 28 වනදා දක්වා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
(lknews.lk)