ආසියානු කොටස් වෙළෙඳපොළ පහළට
April 07, 2025 - 1:55 PM
ජපානය, දකුණු කොරියාව ඇතුළු ආසියානු කොටස් වෙළෙඳපොළ අගයන් වාර්තාගත ලෙස පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ, ඇමරිකාව නව බදු පැනවීමත් සමගයි.
(lknews.lk)
ඒ, ඇමරිකාව නව බදු පැනවීමත් සමගයි.
(lknews.lk)