අසිෆ් අලි සර්දාරි නැවතත් ජනපති ධුරයට

March 10, 2024 - 2:31 PM
පාකිස්ථානයේ නව ජනාධිපතිවරයා ලෙස අසිෆ් අලි සර්දාරි තේරීපත්ව තිබෙනවා.

ඔහු පාකිස්ථානු ජනාධිපති ධුරයට තේරීපත් වූ දෙවැනි අවස්ථාව මෙයයි.

එරට පාර්ලිමේන්තුව විසින් ඔහුව තෝරාපත් කර ගැනීම සිදු කළ බව සඳහන් වනවා.

පකිස්ථාන මැතිවරණ කොමිසම පැවසුවේ, සර්දාරි ඡන්ද 411ක් ලබාගෙන ඇති බවයි.
(lknews.lk)