ත්‍රිරෝද ගාස්තු වැඩි නොකිරීමට තීරණයක්

November 01, 2023 - 12:13 PM
ඉන්ධන මිල සංශෝධනය වුව ද ත්‍රිරෝද ගාස්තුවේ කිසිඳු වෙනසක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසනවා.

අප කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.
(colombotimes.lk)