දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට ගැනීම අසාර්ථකයි
January 03, 2025 - 7:16 PM
වැඩ තහනම් කරන ලද දකුණු කොරියාවේ ජනපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී තිබෙනවා.
ඒ පැය හයක පමණ අඛණ්ඩ උත්සාහයකින් අනතුරුවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය දිනවල සෝල් අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තුවකට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර ඇති බවයි.
ඒ අනුව ඔහුගේ ආරක්ෂක කණ්ඩායම සමඟ ඇති වූ නොනවතින ගැටුමකින් පසුව එම උත්සාහය ව්‍යර්ථ වී තිබෙනවා.
විමර්ශන අංශය සඳහන් කළේ ඔහුට ලැබී ඇති වත්මන් වරෙන්තුව අවලංගු වීමට පෙර සති අන්තයේදී නැවතත් ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවයි.
(lknews)