ඉන්ධන මිල අඩු කිරීමට හැකි ක්‍රමවේදයක් පිළිබඳ අවධානය
July 24, 2025 - 11:39 AM
ඉන්ධන සැපයුම්කරුවන්ගේ බවුසර් රථවල අමතර කොටස් ඇතුළු අනෙකුත් නඩත්තු වියදම් අවම කිරීම මඟින් ඉන්ධන මිල තවදුරටත් පහත දැමිය හැකි ක්‍රමවේදයක් පිළිබඳ අවධානය යොමු කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ වියදම් කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැපයුම්කරුවන් එකඟතාව පළ කළ බවයි.
(lknews.lk)
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ වියදම් කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැපයුම්කරුවන් එකඟතාව පළ කළ බවයි.
(lknews.lk)