ලබන 20 වනදා සිදු කරන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය

December 16, 2023 - 9:49 AM

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 20 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 57,500ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.
(lknews.lk)