ඕස්ට්‍රේලියාවට ලැව්ගිනි අවදානමක්
January 05, 2025 - 11:43 AM
ඕස්ට්‍රේලියාවේ ගිනිකොණ දිග ප්‍රදේශයේ පවතින අධික උණුසුම හේතුවෙන් ලැව්ගිනි ඇතිවීමේ අවදානමක් හටගෙන තිබෙනවා.
එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවමින් ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ට ආසන්න අගයක් පවතින බවයි.
පසුගිය වසරවලදීද ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල ලැව්ගිනි හට ගැනීම හේතුවෙන් පුද්ගල මරණ 33ක් වාර්තා වී තිබෙනවා.
(lknews)