ඔස්ට්‍රේලියාව ගෝල්ඩන් වීසා නවතයි

January 22, 2024 - 6:20 PM
ඔස්ට්‍රේලියාව විදේශ ආයෝජකයින්ට එරට ජීවත් වීම සඳහා පිරිනැමූ ගෝල්ඩන් වීසා ක්‍රමය නතර කර තිබෙනවා.

මෙම ක්‍රමය ආරම්භ කරන ලද්දේ දේශීය ව්‍යාපාර ඉහළ නංවා ගැනීම සඳහායී.

නමුත් ඉන් ආර්ථික දුර්වල වන බවට හඳුනා ගැනීම සහ එමඟින් නිලධාරීන් නීති විරෝධී මුදල් රැස් කෙරෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

2012 වසරේ සිට මෙම ගෝල්ඩන් වීසා ක්‍රමය ක්‍රියාත්මක වුණු අතර ඔස්ට්‍රේලියානු රජයේ දත්ත අනුව මේ වන විට ඒ හරහා 85%කට පමණ ආයෝජකයින් පැමිණ ඇත්තේ චීනයෙන් බවයි සඳහන් වන්නේ.
(lknews.lk)