ඕස්ට්‍රේලියාව විදෙස් ශිෂ්‍ය වීසා නීති දැඩි කරයි

March 21, 2024 - 1:13 PM

විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩි කිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් සඳහන් කරන්නේ, ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ගණන විශාල ලෙස වැඩි වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.
(lknews.lk)