අවලෝකිතේශ්වරට ඇප

February 07, 2024 - 12:08 PM

අවලෝකිතේශ්වරට ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන හෙයින් ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (7) නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත ඔහුව නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)