බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ අද තරග බිමට

July 28, 2024 - 11:48 AM
පැරිස් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ අද (28) තරග කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම තරගය  අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40ට පැවැත්වීමට නියමිතයි.

ඔහු පිරිමි කේවල තරග ඉසව්වේ G කාණ්ඩය යටතේ මැලේසියානු ක්‍රීඩක සී ජියා ලීට එරෙහිව තරග වැදීමට සූදානම්. 

(lknesws)