බදුල්ල - මඩකලපුව ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

January 16, 2024 - 10:00 AM

පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල -මඩකලපුව ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.

බදුල්ල - මඩකලපුව ප්‍රධාන මාර්ගය ලුණුගල 20 කණුව ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
(lknews.lk)