නාය යාමක් හේතුවෙන් බදුල්ල කොළඹ මාර්ගය අවහිර වෙයි

November 06, 2023 - 8:23 AM

නායයෑමක් හේතුවෙන් බදුල්ල – කොළඹ මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ බදුල්ල – කොළඹ මාර්ගයේ හල්දුම්මුල්ල හා බෙරගල අතර බත්ගොඩ ප්‍රදේශයේ මෙම නාය යාම සිදුව ඇති බවයි.
(lknews.lk)