බදුල්ල - කොළඹ මාර්ගය නැවත විවෘතයි

November 08, 2023 - 9:12 AM
බෙරගල සහ හල්දුම්මුල්ල අතර පස් කන්දක් නායයෑමෙන් ඊයේ (07) දහවල් කාලයේ සිට අවහිර වී තිබූ මාර්ගය මේ වනවිට ගමනාගමනය සඳහා විවෘත කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසනවා.
(lknews.lk)