බන්දුල නැවතත් ලංකාවට

March 21, 2024 - 12:28 PM
ලෝක බැංකුව විසින් සංවිධානය කළ සමුළුවකට සහභාගී වීම සඳහා ඇමරිකාවේ වොෂිංටන් වෙත ගොස් සිටි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (20) යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ, කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගීවීම සඳහායි.
(lknews.lk)