බංගලාදේශයේ පාසල් සහ විශ්වවිද්‍යාල යළි විවෘත වෙයි

August 19, 2024 - 1:16 PM
බංගලාදේශයේ මෙතෙක් පැවති උද්ඝෝෂණ හා ගැටුම් හේතුවෙන් පාසල් සහ විශ්වවිද්‍යාල පසුගිය මස 17 වනදා සිට වසා තැබීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණා.

මසකට අධික කාලයකින් පසුව වසා දැමුණු පාසල් සහ විශ්වවිද්‍යාල යළි විවෘත කරන ලෙස එරට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

(lknews)