බංග්ලාදේශය සහ නවසීලන්තය අතර තරගය අදයි

October 13, 2023 - 12:13 PM
ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සහ නවසීලන්තය අතර තරගය අද(13) පැවැත්වෙනවා.

නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ තරග දෙකම ජයගෙන මේ වනවිට ජයග්‍රහණය කර තිබෙනවා.

එමෙන්ම බංග්ලාදේශය ක්‍රීඩා කළ තරග 2න් එක් තරගයක් ජය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව අද තරගය පස්වරු 02ට චෙන්නායිහි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
(lknews.lk)