බංගලාදේශ ගුවන් අනතුරින් මිය ගිය පිරිස ඉහළට
July 22, 2025 - 5:18 PM
බංගලාදේශයේ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් වන F - 7 BGI ප්‍රහාරක ජෙට් යානයක් ඩකාහී උත්තරා ප්‍රදේශයේ පාසලකට කඩාවැටීමෙන් ඊයේ (21) බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් මේ වන විට පුද්ගලයන් 27දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
(lknews.lk)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් මේ වන විට පුද්ගලයන් 27දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
(lknews.lk)