බංග්ලාදේශය කාසියේ වාසිය දිනා ගනී

March 04, 2024 - 5:14 PM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දු රැකීමට එක්වන්නේ, බංග්ලාදේශ කණ්ඩායමයි.
(lknews.lk)