කාසියේ වාසිය බංග්ලාදේශය දිනා ගනී

March 06, 2024 - 5:16 PM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස තරගය සිලට් හිදී අද (06) පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.
(lknews.lk)