අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට

March 18, 2024 - 5:31 PM
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය 2ට 1ක් ලෙස ජයගත්තා.
(lknews.lk)