ලබන 5 වැනිදා බැසිල් ශ්‍රී ලංකාවට

March 03, 2024 - 2:22 PM
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 5 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔහු පැමිණීමෙන් පසු ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
(lknews.lk)