බැසිල් අද ලංකාවට

March 05, 2024 - 9:40 AM
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද (05) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහුව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාගර කාරියවසම්, එස්. එම් චන්ද්‍රසේන ඇතුළු පිරිසක් එක්ව සිටි බව වාර්තා වනවා.
(lknews.lk)