මඩකලපුවේ සූර්ය විදුලි ව්‍යාපෘතිය විවෘත වෙයි

March 11, 2024 - 11:00 AM
මඩකලපුවේ ඉදිකළ මෙගාවොට් 2ක ධාරිතාවෙන් යුත් බිම්ගත සූර්ය පැනල වලින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යපෘතියක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් විවෘත කළා.

ඒ, බැක්බේ සෝලා පුද්ගලික සමාගම විසින්.
(lknews.lk)