බුලත් මිල ඉහළට

April 02, 2024 - 2:35 PM
වෙළඳපොලේ බුලත් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

වෙළඳපොල ආරංචි මාර්ග ප්‍රකාශ කළේ, වියළි කාලගුණයත් සමඟ අස්වනු අඩු වීම ඊට හේතුව බවයි.

ඒ අනුව රුපියල් සියයකට පමණ අලෙවි වූ සාමාන්‍ය ප්‍රමාණයේ බුලත් අතක මිල මේ වන විට රුපියල් 300 කට ආසන්න මට්ටමක පවතිනවා.
(lknews.lk)