PHOTOS | භූමි සිය පෙම්වතාට සුබ පතපු හැටි මෙන්න

January 16, 2024 - 2:22 PM

භූමි හරේන්ද්‍රන් කියන්නෙ, අපේ රටේ සංක්‍රාන්තික ලිංගිකයින් වෙනුවෙන් වැඩියෙන්ම පෙනී සිටින සමාජ ක්‍රියාකාරිණියක්.

ඒ වගේම ගොඩක් අය ආදරය කරන චරිතයක්.

ඉතිං, ඇගේ පෙම්වතා වන 'රාම් දුලිප් රංදොඹගේ'ගෙ උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් භූමි පෙම්වතාට සුබ පතලා තිබුණෙ හරිම ආදරණීය විදිහට.

ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කරලා තිබ්බ සුබ පැතුම් සටහනෙහි සිංහල අනුවාදය පහතින්....

'ඔයා ළඟ ඉද්දි මට හරිම ලස්සන සහ ආදරණීය හැඟීමක් දැනෙනවා. ඔයා මාත්තෙක්ක ඉද්දි මට හරිම ආරක්ෂාවක් දැනෙනවා. ඔයාට හැම යහපතක්ම ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. මගේ රාමා.. මං ඔයාට ආදරෙයි..!'
(lknews.lk)

Monara

Monara

Monara

Monara

Monara