පාර්ලිමේන්තු සභානායක ධූරයට බිමල් රත්නායකව පත් කරයි
November 19, 2024 - 4:48 PM
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ පැවැත්වුණා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
එහිදී පාර්ලිමේන්තු සභානායක ධූරය සඳහා අමාත්‍ය බිමල් රත්නායකව පත් කර තිබෙනවා.
(lknews.lk)
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
එහිදී පාර්ලිමේන්තු සභානායක ධූරය සඳහා අමාත්‍ය බිමල් රත්නායකව පත් කර තිබෙනවා.
(lknews.lk)