කුරුළු උයනේ හිමිකරුට ඇප
July 30, 2025 - 11:41 AM
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඔහුව අද (30) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 02බැඟින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ
(lknews.lk)