හයිලෙවල් මාර්ගයේ ගමනාගමනයට අවහිරතාවක්

October 23, 2023 - 7:18 PM
හයිලෙවල් මාර්ගයේ එක් මන්තීරුවක් මේ වන විට අවහිර වී තිබෙනවා.

ඒ මහරගම සහ පන්නිපිටිය අතර පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන්.
(lknews.lk)