පකිස්ථානයේ බෝම්බ පිපිරීමක් - 11ක් ජීවිතක්ෂයට
February 15, 2025 - 4:30 PM
නිරිතදිග පකිස්ථානයේ බලුකිස්ථානයේහිදී සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයෙන් 11 දෙනෙක් මියගොස් තිබෙනවා.
බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුණේ පතල්කරුවන් පිරිසක් රැගෙන යමින් සිටි රථයක් ඉලක්ක කරමින්.
බලුකිස්තානයේ නිරන්තරයෙන් මෙවැනි ප්‍රහාර පිලිබඳ වාර්තා වන අතර එම ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ කලාපීය වඩාත් සක්‍රීය බලකිස්තාන විමුක්ති හමුදාවටයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නොමැති බවයි.
(lknews.lk)