ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට උදෑසන ආහාරය අද සිට

March 25, 2024 - 10:30 AM
අද (25) සිට 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සියලු‍‍ දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම කෑම වේල දරුවන් වෙත ලබා දෙන්නේ උදෑසන 7.30ත් 8.30ත් අතර කාලය තුළයි.

රජය විසින් මේ සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 16.6ක්.
(lknews.lk)