අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂවරයෙක්

April 02, 2024 - 11:13 AM
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී විජේරත්න මහතා පත්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පත් කිරීම සිදු කර තිබෙන බවයි.
(lknews.lk)