බස් ගාස්තු පහළ යයි

June 28, 2024 - 3:22 PM
ජූලි 1 වනදා සිට බස් ගාස්තු පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව බස් ගාස්තු සියයට 5කින් පහළ දැමීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28ක් වනවා.

(lknews)