බස් ගාස්තු මිල සංශෝධයනයක් වෙන්නේ නැහැ- සභාපති ගැමුණු විජේරත්න

March 05, 2024 - 4:26 PM
ඉන්ධන මිල අඩු වූවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

ඒ, ඔටෝ ඩීසල් වල මිල අඩු වීමක් සිදු නොවීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)