බස් ගාස්තු වෙනස් නොවෙයි

May 02, 2024 - 1:29 PM
ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තුවල සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

එමෙන්ම, ඩීසල් මිල පහළ දැමුණද බස් ගාස්තුවල මිල අඩු කිරීමක් සිදු කළ නොහැකි බව පෞද්ගලික බස් රථ සංගම් ඊයේ (02) සඳහන් කළා.

(lknews)