බස්රථ ධාවනය අද වැඩි වෙයි

April 17, 2024 - 10:33 AM
අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා ගිය මගී ජනතාවගේ පහසුව සඳහා අද (17) බස් රථ වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා.

දිවයින පුරා බස්රථ 9,000ක් යොදා ඇති බව එම සංගමේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.


(lknews.lk)