122 මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

February 08, 2024 - 10:35 AM
අවිස්සාවේල්ල - පිටකොටුව (122) මාර්ගයේ පෞද්ගලිික බස් රථ 60ක් අද උදෑසන 8.00 සිට ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.

මෙසේ බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇත්තේ, හෝමාගම ඩිපෝ අධිකාරිවරයාට සහ ඔහුගේ සේවක මණ්ඩලයට ඩිපෝවට අයත් බස් රථයක ගමන් කරද්දී කිසියම් පිරිසක් විසින් ගොඩගම ප්‍රදේශයේදී සිදු කළ පහර දීමක් හේතුවෙන්.
(lknews.lk)