ලංවිම සේවකයන් ප්‍රසාද දීමනාවක් ඉල්ලයි
January 03, 2025 - 4:34 PM
ජාතික සේවක සංගමය විසින් 2024 වසරට අදාළ ප්‍රසාද දීමනාව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් වෙත ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
ඒ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වෙත ලිපියක් යොමු කරමින්.
පසුගියදා යොමු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වීම හේතුවෙන් නැවත මෙම ඉල්ලීම සේවක සංගමය විසින් අමාත්‍යවරයා වෙත යොමු කළ බවයි වාර්තා වන්නේ.
(lknews)