දේවගැති ජෙරම් CIDයට පැමිණෙයි

November 30, 2023 - 10:16 AM
ප්‍රකාශයක් ලබා දීම සඳහා දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා CIDයට පැමිණ තිබෙනවා.

ඔහු සිංගප්පූරුව වෙත ගොස් සිටි අතර ඊයේ (29) දිවයිනට පැමිණියා.

බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදු කළ බවට දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට චෝදනා එල්ල වී තිබෙනවා.
(lknews.lk)